5S සංකල්පය 2 - ඇපල් Geography

Our revision Class

  • A boat with beautiful sunset.
  • Tree in field with blue sky.
  • Amaizing sunrise moment
4. Save & you're done! But don't forget to update slider images and text with yours.

Hot news

Post Top Ad

පෘථීළුී සමරකෝන් භූගෝල විද්‍යාව දැක්ම-දිප්පිටිය ඉරිදා 10-12

Wikipedia

Search results

Thursday, October 11, 2018

5S සංකල්පය 2

මෙම ලිපියෙන් ප්‍රකාශ කිරිමට බලා පොරොත්තු වන්නේ ජපානය  බිහි වු 5එස් සංකල්පයේ උපත හා ඵලදායිතාවය යනු කුමක්දැයි නිරවුල්ව පෙන්වා දිමයි.

ඵලදියිතාවය යනු කුමක්ද?

ඇත්ත වශයෙන් ම  මෙයින් ප්‍රකාශ කරන දෙය සරවම ගත හොත් අපි කරන දෙය අවශ්‍ය අවස්ථාවේදි නිවැරදිව කිරිම යන්නයි.

මෙය මේ ආකාරයේන ගනු ලැබුවද විවිධ වු කොනයන්ගෙන් මේහි අර්ථයන් හුදුනා ගත හැක.වෙනත් අයුරකින් දැක්වුවහොත්

යම් රටක ජනතාව එම රටේ පැවැත්මට සිට බුද්ධිය ආකල්ප කුසලතා සහ පළපුරුද්ද විධිමත් ලෙස භාවිතා කරන්නේනම් එය එම රටේ භෞතික සම්පත් මනා ලෙස කළමනාකරනය කිරිමට මහත් සේ උපකාරි වනු ඇත.එබැවින් රටක මානව සම්පත කළමාණාකරනය කිරිම තුලින් රටේ ඵලදායිතාව වැඩි කර ගත හැකිය.

යම් ආයතනයක හෝ රටක හෝ මානව සම්පත යන්ත්‍රොපකරණ අමුදුව්‍ය කුදවේද හා තොරතුරු ඒකරාශි කර ක්‍රියාවලියට ලක් කිිරිම තුලින් පරිසරයට හෝ කිසිම ජිවියෙකු හෝ හිනියක් නොකර එම යෙදවුම්වලින් උපරිම හා ගුණාත්මක ප්‍රතිඵලයක් එම ආයතනය හෝ රටක ලබා ගනිද එම ආයතනය හෝ රටක ඵලදායිතාවේ උපරිම තත්ත්යවයට ගත් වි ඇතැයි කියනු ලැබේ.

තාක්ෂණික ලෙස ඵලදායිතාවය මැනිමට පහත සුත්‍රය යොදා ගනියි.එම යම් කාර්යයකදි යොදවනු ලබන යෙදවවනු ලබන යෙදවුම් වලට සාපෙක්ෂව ලබා ගනු ලබන නිමවුම් ප්‍රමාණය ඵලදායිතාව වේ

                                         ඵලදායිතාවය = නිමවුම් වටිනාකම(Output value)
                                                                  යෙදවුම් වටිනාකම(input value)

                                                             උදාහරන යෙදවුම් සදහා
             
                                                        💗මිනිස් බලය                    💗අමුද්‍රව්‍ය
                                                        💗බල ශත්තිය                    💗ඉන්දන
                                                        💗කුසලතා                         💗කරුණාව
                                                        💗යන්ත්‍ර සුත්‍ර                      💗ප්‍රාග්ධනය
                                                        💗ආකල්ප                         💗දයාව
නිමවුම්

💝භාණ්ඩ-පාරිභෝගිකයන්ට අවශ්‍ය වන විවිධ භාණ්ඩ නිෂ්පාදනය කරන ප්‍රමාණය
💝සේවා-අධ්‍යාපන සෞඛ්‍ය විදුලිය ජලය යනාදි සියලු ම සේවාවන් හි මේ යටතට ගත හැකිය.

කාර්යක්ෂමතාවේ හා සඵලතාවේ එකතුවක් ලෙස කළමණාකරණ ප්‍රවේශයකින් ඵලදායිතාව පහත පරිදි නිර්වචනය කළ හැකිය.
                                              ඵලදායිතාව = කාර්යක්ෂමතාව + සඵලතාව
                                                                     efficiency +Effectiveness 

                                         ඵලදායිතාව=නිවැරදි දේ නිවැරදිව ප්‍රථම වරට කිරිම
                                                 Doing the right thing right at first time

ආයතනයක ඵලදායිතාව වර්ධනය කිරිම අංශ 4කින් කළ හැකිය.එනම් අමුද්‍රව්‍ය ඵලදායිතාව ශ්‍රම ඵලදායිතාව බලශක්ති ඵලදායිතාව සහ ප්‍රාග්ධන ඵලදායිතාවය යන අංශ හතරයි.

ශ්‍රම ආයතනය ගැන සිතන්න ආයතනයක සේවකයන් සියල්ල එක ව පැය ක දි කරන රාජකාරිය එම වැඩ පරිසරය ක්‍රමානුකුලව විධිමත් ව සකස් කිරිමට තුලින් පැය  භාගයකදි කිරිමට හැකි වේ නම් ඔබගේ ශ්‍රමය ඵලදායි ලෙස යොදා ගත් බවට සතුටු විය හැකි ය.තවද ආයතනකි ක්‍රියාවලිය අධ්‍යයන කර අනවශ්‍ය ක්‍රියාවලින් ඉවත් කිරිම හා අවශ්‍ය ක්‍රියාවලි සරල කිරිම තුලින් එක් රාජකාරියක් සදහා යොදන සේවක සංඛ්‍යාව අවම කිරිමට හැකියාව ලැබේ.







1 comment:

Post Top Ad

Your Ad Spot